ශ්‍රී ලංකා පරිගණක සංසදය (CSSL) විසින් සංවිධානය කළ 2019 තොරතුරු සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී, ‘වසරේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ නායිකාව’ (ICT Leader of the Year Award) ගෞරව සම්මානය දිනාගැනීමට SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය වින්ධ්‍යා රන්කොත්ගේ මහත්මිය සමත් වූවාය. අඛණ්ඩ වෘත්තීය දියුණුව හා ජයග්‍රහණ හරහා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට දැක්වු විශිෂ්ට දායකත්වය ඇයට මෙම සම්මානය හිමිවීමට මූලික