மாணவர்களின் சுகாதாரம் மற்றும் பாதுகாப்பை புரிந்து கொண்டு கொவிட்-19 இன் பின்னரான காலப் பகுதியில் மாணவர்களுக்கான முதலாவது virtual அறிமுக நிகழ்வை ஏற்பாடு செய்ய முன்வந்துள்ளது. இதனூடாக மாணவர்களுக்கு தமது புதிய கல்வி வாழ்க்கையில் பிரத்தியேகமான மற்றும் ஈடுபாட்டுடன் கூடிய அனுபவத்தைப் பெற்றுக் கொள்ளக்கூடியதாக இருக்கும். view full article via
ශ්‍රී ලංකා පරිගණක සංසදය (CSSL) විසින් සංවිධානය කළ 2019 තොරතුරු සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී, ‘වසරේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ නායිකාව’ (ICT Leader of the Year Award) ගෞරව සම්මානය දිනාගැනීමට SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය වින්ධ්‍යා රන්කොත්ගේ මහත්මිය සමත් වූවාය. අඛණ්ඩ වෘත්තීය දියුණුව හා ජයග්‍රහණ හරහා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයට දැක්වු විශිෂ්ට දායකත්වය ඇයට මෙම සම්මානය හිමිවීමට මූලික













Inquire Now