Dr. Christaline Wijekoon, the esteemed module leader from LJMU and module moderator for SLIIT- LJMU QS degree programme, graced us with her presence. We were privileged to have her conduct an enlightening session on the Research Project module, and the hands-on experience with VR technology was simply mind-blowing! Thank you, Dr. Wijekoon, for sharing your
    
    බෝසතුන් තුසිත පුරෙන් බැස… රාජ මාළිඟා අතහැර… දම් දෙසු… උතුම් වූ ඇසල පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ව්‍යාපාර කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන කඩල දන්සල ජූලි 03 වන ඇසල පොහෝ දින… සවස 4 සිට… විශ්වවිද්‍යාල පරිශ්‍රය ඉදිරිපිටදී… මේ සදහා සහභාගී වන ලෙස ඔබ සැමට බැතිසිතින් ආරාධනා…!
    











		
		
		

