
තාක්ෂණික දැනුමින් සන්නද්ධ සිසු පරපුරක් උදෙසා Tech buzz SL වැඩසටහන් මාලාවේ පස්වන webinar වැඩසටහන “නව්‍යකරණය සමගින් ලෝකය දිනමු – Let’s conquer the world with innovation ” ZOOM තාක්ෂණය ඔස්සේ මාර්තු 24 වන දින පැවැත්විණි . මෙම වැඩසටහන SLIIT ආයතනයේ පරිගණක පීඨයේ , මහාචාර්ය ප්‍රදීප් අභයගුණවර්ධන මහතා විසින් සිදුකරන ලදී. පාසල් සිසුන් ඇතුලු විශාල පිරිසක් මේ වැඩසටහන සදහා දැඩි උනදුවකින් සම්බන්දවිනි.