අධ් නව පෙරළියක් තොරතුරු තාක්ෂණ ආයතනයෙන් සිසුන් 10,000කට එකවර online විභාගයාපන ක්ෂේත්‍රයේ – Dinamina (07.07.2020)
- Published in Print Coverage
ආචාර්ය ප්‍රදීප් අබේගුනවර්ධන සහභාගීවන නැගිටිමු – ජයගමු විශේෂ සාකච්ඡාව
SLIIT පරිගණක පද්ධති ඉංජිනේරු අංශයේ, අංශ ප්‍රධානි ආචාර්ය ප්‍රදීප් අබේගුනවර්ධන සහභාගීවන #EducationNation නැගිටිමු – ජයගමු විශේෂ සාකච්ඡාව හෙට(21) රාත්‍රී 10.30ට සිරස ටී.වී. තුළින්.. #LKA #Gammadda #Vforce #SriLanka
- Published in Blog, Computing News
ඇසළ මස කඩල දන්සල 2023
SLIIT ව්‍යාපාර පිඨයේ ශිෂ්‍ය ප්‍රජාව විසින් ඇසළ පොහොය නිමිති කරගෙන සංවිධානය කරන ලද කඩල දන්සල ඇසළ මස 03 වන දින සවස 4 සිට මාළඹේ විශ්වවිද්යාලය ඉදිරිපිටදී පැවැත්විය.
- Published in Blog, Business News
උ/ පෙළ සිසුන් සඳහා ජාතික රූපවාහිනියේ සජීවීී විකාශයක් – Dinamina (11.10.2021)
- Published in Print Coverage
උසස් අධ්‍යාපනයේ විශිෂ්ඨත්වය විදහා පෑ උත්කෘෂ්ඨවත් SLIIT Awards Night 2024 සම්මාන රාත්‍රිය
Read Paper Article – Click Here
- Published in Digital Coverage
උසස් අධ්‍යාපනයේ විශිෂ්ඨත්වය විදහා පෑ උත්කෘෂ්ඨවත් SLIIT Awards Night 2024 සම්මාන රාත්‍රිය
Read Paper Article – Click Here
- Published in Digital Coverage
ජාතික රූපවාහිණී නාලිකාවේ ‘ගුරු තලාව’ අධ්‍යාපනික වැඩසටහනට SLIIT ප්‍රධාන අනුග්‍රහය – Silumina (10.10.2021)
- Published in Print Coverage
තාල ’23
A Night of Data Science Brilliance! ✨ The inaugural event organized by the Data Science Student Community dazzled with unmatched greatness. With the esteemed presence of chief guests Dr. Nuwan Kodagoda and Prasanna Sumathipala, last night’s extravaganza on October 21st was an unforgettable celebration of data science excellence. 🎓
- Published in Blog, Computing Events, Computing News, Events
බුද්ධාභිවන්දනා වාර්ෂික ධර්ම දේශනය
- Published in Blog, Business News, FBSC
බුද්ධාභිවන්දනා වාර්ෂික ධර්ම දේශනා
බුද්ධාභිවන්දනා වාර්ෂික ධර්ම දේශනා SLIIT ව්‍යාපාර පීඨයේ ශිෂ්‍ය ප්‍රජාව විසින් වාර්ෂිකව සිදුකරන ධර්ම දේශනාව ශ්‍රී බුද්ධ වර්ෂ 2,563ක් වූ වෙසක් මස 04 වැනි බුධ දින SLIIT මාලඹේ විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. මෙවර ධර්ම දේශනාව සදහා සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ආචාර්ය පූජ්‍ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේගේ වැඩම කළසේක. උපාධි අපේක්ෂකයෙකුගේ ජීවිතයේ යහපැවැත්මේ වැදගත්කම පිළිබඳ අවබෝධයක්
- Published in Blog, Business News















Inquire Now