
තාක්ෂණික දැනුමින් සන්නද්ධ සිසු පරපුරක් උදෙසා Tech Buzz SL වැඩසටහන් මාලාවේ සිව්වන webinar වැඩසටහන “සයිබර් තාක්ෂණික ක්‍රම සමගින් ලෝකය ජය ගනිමු” ,මාර්තු 10 වන දින ZOOM තාක්ෂනය ඔස්සේ පැවැත්විණි. මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ SLIIT ආයතනයේ පරිගණක පීඨයේ ආචාර්ය ලක්මාල් රූපසිංහ මහතා විසිනි. මෙම වැඩසටහන තුලින් නවීන තාක්ෂනය පිළිබදව මනා දැනුමක් සහභාගී වුනු පිරිසට ලබාදීමට හැකිවිය.පාසල් සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් මෙම හරවත් Webinar වැඩසටහන සදහා සහභාගී විය.
4th webinar program in Tech Buzz SL series for a generation of tech-savvy students, “Winning the World with Cyber-Technology” was held on March 10th via ZOOM Technology. The program was conducted by Dr. Lakmal Rupasinghe of SLIIT Computer Faculty. The program was able to provide a lot of knowledge about modern technology to the participants. A large group of people including school students participated in this informative webinar program.