
අර්බුද හමුවේ නිපුණතා පෙරදැරිව යළි ගොඩනැගෙන සිසුන්, බාධක අභිමුව නොසැලෙන පිරිපුන් මිනිසුන් ලෙස තක්ෂිලාවෙන් හෙට ලොවට දායාද කරනූ වස් විසිවසරක අභිමානයත් සමගින් “ නව තත්වයන් ඔස්සේ සිසු දිවිය කළමනාකරණය “ යන තේමාව ඔස්සේ මහාචාර්ය තීක්ෂණ සුරවීර මහතාගේ මෙහෙය වීමෙන් නොමිලේ , සජීවිව පැවැත්වෙන සැසිය සදහා, ඔක්තෝම්බර් මස 27ත් වනදා පස්වරු 6.30 ට