- Engage Outreach News
- School Outreach
Friday, 11 March 2022
News 1st Tech buzz SL program’s second live program “Emerging Technologies in Networking and Networking Security”
News1st Tech buzz SL program’s second live program “Emerging Technologies in Networking and Networking Security” for a generation of students armed with technical knowledge was held on March 11 at Welikanda Maha Vidyalaya .
This interactive program was presented by SLIIT Director/Student Services & Outreach Uditha Gamage A large number of school students joined with great interest in this program and the program was able to provide great knowledge about networking.
තාක්ෂණික දැනුමින් සන්නද්ධ සිසු පරපුරක් උදෙසා News1st Tech buzz SL වැඩසටහන් මාලාවේ දෙවන සජීවී වැඩසටහන “Emerging Technologies in Networking and Networking Security – (ජාලකරණ නව තාක්ෂණය සහ ආරක්ෂණය) ” මාර්තු 11 වන දින වැලිකන්ද මහා විද්‍යාලයේදී පැවැත්විණි. මෙම හරවත් වැඩසටහන මෙහයවනු ලැබුවේ SLIIT ශිෂ්‍ය සේවා සහ බාහිර සබදතා පිළිබද අධ්‍යක්ෂක (Director / Student Services & Outreach) Uditha Gamage මහතා විසිනි. පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් මෙම හරවත් වැඩසටහන හා ඉමහත් උනන්දුවකින් සම්බන්දවුනු අතර ජාලකරණය පිළිබද මනා දැනුමක් මෙම වැඩසටහන ඔස්සේ ලබාදිය හැකි විය.
Related News
Tuesday, 25 August 2026
SLIIT Donates Computers to Support Digital Literacy
Tuesday, 04 August 2026
SLIIT Academic Inspires St. Peter's College Students Ahe...
Tuesday, 28 July 2026
SLIIT Sparks AI and Robotics Innovation at Musaeus Colle...
Monday, 27 July 2026
SLIIT Codefest 2026 Brings Robotics Innovation to St. Se...