- Engage Outreach News
- School Outreach
Friday, 25 March 2022
SLIIT News1st Tech buzz SL වැඩසටහන් මාලාවේ සිව්වන සජීවී වැඩසටහන “කෘතීම බුද්ධිය – Artificial Intelligence”
තාක්ෂණික දැනුමින් සන්නද්ධ සිසු පරපුරක් උදෙසා SLIIT News1st Tech buzz SL වැඩසටහන් මාලාවේ සිව්වන සජීවී වැඩසටහන “කෘතීම බුද්ධිය – Artificial Intelligence” – මාර්තු 25 වන දින ත්‍රිකුණාමලය , කන්තලේ අග්‍රබෝධි විද්‍යාලය විද්‍යාලයේදී පැවැත්විණි.
මෙම හරවත් වැඩසටහන මෙහයවනු ලැබුවේ SLIIT පරිගණක පීඨයේ, පශ්චාත් උපාධි අංශ ප්‍රධාන සහකාර මහාචාර්ය, ආචාර්ය අනුරාධ ජයකොඩි මහතා විසිනි. පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් මෙම හරවත් වැඩසටහන හා ඉමහත් උනන්දුවකින් සම්බන්දවුනු අතර කෘතීම බුද්ධිය සහ පරිගණක තාක්ෂනය පිළිබද මනා දැනුමක් මෙම වැඩසටහන ඔස්සේ ලබාදිය හැකි විය.
Related News
Tuesday, 25 August 2026
SLIIT Donates Computers to Support Digital Literacy
Tuesday, 04 August 2026
SLIIT Academic Inspires St. Peter's College Students Ahe...
Tuesday, 28 July 2026
SLIIT Sparks AI and Robotics Innovation at Musaeus Colle...
Monday, 27 July 2026
SLIIT Codefest 2026 Brings Robotics Innovation to St. Se...