- Engage Outreach News
Thursday, 08 January 2026
The 3rd webinar program of Tech Buzz SL program series – “Think Creatively”
The 3rd webinar program of Tech Buzz SL program series for a tech-savvy generation of students “Think Creatively” was held via ZOOM technology on 3rd March. The program was conducted by Dr.Shantha Yapa of SLIIT School of Business.
This program will enable you to think creatively and use it to provide ideas to win the future. A large group of people including school students participated in this informative webinar program.
තාක්ෂණික දැනුමින් සන්නද්ධ සිසු පරපුරක් උදෙසා Tech Buzz SL වැඩසටහන් මාලාවේ තෙවන webinar වැඩසටහන “නිර්මාණශීලිව සිතන්න / Think Creatively ” මාර්තු 3 වන දින ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ SLIIT ආයතනයේ ව්‍යාපාර පාසලේ ආචාර්ය ශාන්ත යාපා මහතා විසිනි. මෙම වැඩසටහන තුලින් ආකල්ප වර්දනය කර ගනිමින් නිර්මාණාත්මකව සිතීමට හා එය යොදා ගෙන අනාගතය ජයගන්නා අයුරු පිළිබද අදහස් ලබාදීමට හැකිවිය.පාසල් සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් මෙම හරවත් Webinar වැඩසටහන සදහා සහභාගී විය.
Related News
Friday, 05 June 2026
SLIIT at Mahinda Rajapaksha College, Homagama
Friday, 05 June 2026
𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 𝐖𝐢𝐭𝐡𝐨𝐮𝐭 𝐋𝐢𝐦𝐢𝐭𝐬: 𝐈𝐧𝐬𝐩𝐢𝐫𝐢𝐧𝐠 𝐭𝐡𝐞 𝐍𝐞𝐱𝐭 𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐭𝐢𝐨...
Wednesday, 03 June 2026
SLIIT Conducts Stress Management Session for Students of...
Friday, 29 May 2026
AI is changing everything — including your career path.