ප්‍රකාශන හිමිකම 2019 © SLIIT. සියලුම හිමිකම් ඇවිරිණි. නිර්මාණය සහ සංවර්ධනය සංකල්පය, Web Lankan

කුරුණෑගල මධ්‍යස්ථානය

SLIIT කුරුණෑගල මධ්‍යස්ථානය E-WIS ආයතනය හා සමග සහයෝගීතාවයෙන් 2013 වසරේදී ස්ථාපිත කරන ලදී.

පළමු වසර තුළ කුරුණෑගල ප‍්‍රදේශය තුළම රැුඳී සිට තොරතුරු තාක්‍ෂණ (Information Technology) ක්ෂේත‍්‍රයෙහි උසස් අධ්‍යාපන කටයුතු සඳහා අවතීර්ණ වීමට කුරුණෑගල සහ ඒ අවට සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහසුකම් සලසනු පිණිස මෙම මධ්‍යස්ථානය පිහිටුවනු ලැබීය. මෙම මධ්‍යස්ථානයේ පළමු වසර සිසුන්ටද අනෙකුත් SLIIT ආයතන වල මෙහෙයවන උපාධි පාඨමාලාවන්ම හැදෑරීමේ අවස්ථාව ඇත. කුරුණෑගල මධ්‍යස්ථානයේදී SLIIT තොරතුරු තාක්‍ෂණ හෝ ව්‍යාපාර උපාධියේ පළමු වසර අවසානවූ පසු විද්‍යාවේදී උපාධියේ (BSc)/ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියේ (BBA)/විද්‍යාවේදී ගෞරව (BSc Honours) උපාධි සඳහා වැඩිදුර අධ්‍යයන කටයුතු වෙනුවෙන් මාලබේ හෝ කොලඹ ආයතන වෙත යොමුවිය හැක.

Contact Information

+94(0) 770 204 204

+94(0) 377 204 204

info@sliit.lk

SLIIT Kurunagala Center, No.46/1, 1st Floor Mihindu Mawatha, Kurunegala

පරිගණක පීඨය

  • විද්‍යාවේදී තොරතුරු තාක්‍ෂණ (ගෞරව) උපාධි - තොරතුරු තාක්‍ෂණය
  • විද්‍යාවේදී තොරතුරු තාක්‍ෂණ (ගෞරව) උපාධි - තොරතුරු පද්ධති ඉංජිනේරු විද්‍යාව
  • විද්‍යාවේදී තොරතුරු තාක්‍ෂණ (ගෞරව) උපාධි - සයිබර් ආරක්‍ෂණය
  • විද්‍යාවේදී තොරතුරු තාක්‍ෂණ (ගෞරව) උපාධි - අන්තර් ක‍්‍රියාකාරීත්ව මාධ්‍ය
  • විද්‍යාවේදී තොරතුරු තාක්‍ෂණ (ගෞරව) උපාධි - දත්ත විද්‍යාව
  • විද්‍යාවේදී තොරතුරු තාක්‍ෂණ (ගෞරව) උපාධි - තොරතුරු තාක්‍ෂණය (ඕස්ට්රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලය)
  • විද්‍යාවේදී තොරතුරු තාක්‍ෂණ (ගෞරව) උපාධි - පරිගණක පද්ධති සහ ජාල ඉංජිනේරු විද්‍යාව (ඕස්ට්රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලය)
  • විද්‍යාවේදී තොරතුරු තාක්‍ෂණ (ගෞරව) උපාධි - මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (ඕස්ට්රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලය)

ව්‍යාපාර පීඨය

  • ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - ගිණුම්කරණය සහ මූල්‍ය
  • ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - ව්‍යාපාර විශ්ලේෂණය
  • ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - මානව ප‍්‍රාග්ධන කළමනාකරණය
  • ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - අලෙවි කළමනාකරණය
  • ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - මනා සංවිධානය හා සැපයුම් දාම කළමනාකරණය
  • ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - ව්‍යාපාර කළමනාකරණ
ඉහලට
si_LKSinhala
en_USEnglish ta_INTamil si_LKSinhala
logo