ප්‍රකාශන හිමිකම 2019 © SLIIT. සියලුම හිමිකම් ඇවිරිණි. නිර්මාණය සහ සංවර්ධනය සංකල්පය, Web Lankan

මාලබේ මණ්ඩපය

එක් පසෙකින් රටේ මධ්‍යම කඳුකරය ඇසට හසුකරන තවත් පසෙකින් දක්‍ෂිණ අධිවේගී මාර්ගයට සමීපව අක්කර 25ක නිසංසල වටපිටාවක පිහිටුවා ඇති මාලබේ මණ්ඩපය පුළුල් පරාසයක විහිදුනු උපාධි අධ්‍යයන වැඩසටහන් රැසක් පිරිනමයි. සරසවි ගොඩනැගිලි සංකීරණය වර්ග අඩි 365,900 ට අධික වපසරියක් තුළ, දේශන ශාලා (Lecture Halls), ශ‍්‍රවණාගාර (Auditorium), සන්නිවේදන පහසුකම් (Communication Facilities), පුස්තකාල (Library), හා කියවීම් ශාලා (Reading Rooms), පරිපාලන සහ සේවා පහසුකම් (Admin. & Service Facilities) සමග භෝජනාගාර (Cafetaria) ආදියෙන් සැදුම්ලත් ශිෂ්‍යයින්ට පොදුවූ අවකාශයන්ආ දියෙන් සමන්විත වන සේ නිර්මාණය කොට ඇත. මීට අමතරව සුවිසල් ක‍්‍රීඩා භූමියක් (Play Ground), ටෙනිස් පිටියක් (Tennis Court), පැසිපන්දු පිටියක් (Basketball), මේස පන්දු (Table Tennis), අංගන සහ ශරීර සුවතා මංතීරුවක් (Jogging Track) යන සුවිශේෂාංගද මාලබේ මණ්ඩපය සතු වේ.

View Virtual Tour

Contact Information

+94(0)11 241 3900

+94(0)11 241 3901

info@sliit.lk

SLIIT මාලබේ මණ්ඩපය, නුවර පාර, මාලබේ.

පරිගණක පීඨය

  • විද්‍යාවේදී තොරතුරු තාක්‍ෂණ (ගෞරව) උපාධි - තොරතුරු තාක්‍ෂණය
  • විද්‍යාවේදී තොරතුරු තාක්‍ෂණ (ගෞරව) උපාධි - තොරතුරු පද්ධති ඉංජිනේරු විද්‍යාව
  • විද්‍යාවේදී තොරතුරු තාක්‍ෂණ (ගෞරව) උපාධි - සයිබර් ආරක්‍ෂණය
  • විද්‍යාවේදී තොරතුරු තාක්‍ෂණ (ගෞරව) උපාධි - අන්තර් ක‍්‍රියාකාරීත්ව මාධ්‍ය
  • විද්‍යාවේදී තොරතුරු තාක්‍ෂණ (ගෞරව) උපාධි - දත්ත විද්‍යාව
  • විද්‍යාවේදී තොරතුරු තාක්‍ෂණ (ගෞරව) උපාධි - තොරතුරු තාක්‍ෂණය (ඕස්ට්රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලය)
  • විද්‍යාවේදී තොරතුරු තාක්‍ෂණ (ගෞරව) උපාධි - පරිගණක පද්ධති සහ ජාල ඉංජිනේරු විද්‍යාව (ඕස්ට්රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලය)
  • විද්‍යාවේදී තොරතුරු තාක්‍ෂණ (ගෞරව) උපාධි - මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (ඕස්ට්රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලය)

ඉංජිනේරු පීඨය

  • විද්‍යාවේදී ඉංජිනේරු විද්‍යා (ගෞරව) උපාධි - ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාව
  • විද්‍යාවේදී ඉංජිනේරු විද්‍යා (ගෞරව) උපාධි - සිවිල් ඉංජිනේරු විද්‍යාව (ඕස්ට්රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලය)
  • විද්‍යාවේදී ඉංජිනේරු විද්‍යා (ගෞරව) උපාධි - විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව (ඕස්ට්රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලය)
  • විද්‍යාවේදී ඉංජිනේරු විද්‍යා (ගෞරව) උපාධි - යාන්ත‍්‍රික ඉංජිනේරු විද්‍යාව (ඕස්ට්රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලය)
  • විද්‍යාවේදී ඉංජිනේරු විද්‍යා (ගෞරව) උපාධි - යාන්ත‍්‍රික ඉංජිනේරු විද්‍යාව (මෙකාට්‍රොනික්ස්)
  • විද්‍යාවේදී ඉංජිනේරු විද්‍යා (ගෞරව) උපාධි - නිර්මාණ ශිල්පය (ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්ව විශ්වවිද්‍යාලය, UK)
  • විද්‍යාවේදී ඉංජිනේරු විද්‍යා (ගෞරව) උපාධි - ප්‍රමාණ සමීක්ෂණය (ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්ව විශ්වවිද්‍යාලය, UK)

ව්‍යාපාර පීඨය

  • ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - ගිණුම්කරණය සහ මූල්‍ය
  • ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - ව්‍යාපාර විශ්ලේෂණය
  • ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - මානව ප‍්‍රාග්ධන කළමනාකරණය
  • ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - අලෙවි කළමනාකරණය
  • ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - මනා සංවිධානය හා සැපයුම් දාම කළමනාකරණය
  • ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - ව්‍යාපාර කළමනාකරණ

මානව ශාස්ත‍්‍ර සහ විද්‍යා පීඨය

  • අධ්‍යාපනවේදී (ගෞරව) - ජෛව විද්‍යා උපාධිය
  • අධ්‍යාපනවේදී (ගෞරව) - ඉංග‍්‍රීසි උපාධිය
  • අධ්‍යාපනවේදී (ගෞරව) - භෞතික විද්‍යා උපාධිය
  • විද්‍යාවේදී (ගෞරව) උපාධි - ජෛව තාක්ෂණය
  • නීතිවේදී (ගෞරව) උපාධිය
  • විද්‍යාවේදී (ගෞරව) හෙද උපාධිය

Faculty of Graduate Studies & Research

  • ශාස්ත්‍රපති උපාධිය - තොරතුරු තාක්‍ෂණය
  • ශාස්ත්‍රපති උපාධිය - තොරතුරු පද්ධති ඉංජිනේරු විද්‍යාව
  • ශාස්ත්‍රපති උපාධිය - තොරතුරු පද්ධති
  • ශාස්ත්‍රපති උපාධිය - තොරතුරු තාක්‍ෂණය - සයිබර් ආරක්‍ෂණය
  • ශාස්ත්‍රපති උපාධිය - තොරතුරු තාක්‍ෂණය - ව්යවසාය සංවර්ධන වැඩසටහන්
  • Master of Business Administration
  • Master of Philosophy (MPhil)
  • Doctor of Philosophy (PhD)
ඉහලට
si_LKSinhala
en_USEnglish ta_INTamil si_LKSinhala
logo