මානව ශාස්ත්‍ර සහ විද්‍යා පීඨය යනු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙහි නවතම පීඨයයි.
මෙමගින් පහත සදහන් උපාධීන් හැදෑරිය හැක,
ජීව විද්‍යාව, අධ්යාපනය, නීතිය, ගණිතය, හෙද හා මනෝවිද්‍යාව
උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව, තෝරාගැනීමේ ක්‍රමවේදයන් සඳහා සිසුන්ට දේශීය හා විදේශීය අනුබද්ධ ආයතන මගින් පිළිගත් උපාධි පාඨමාලා හදුන්වා දී ඇත.
මෙම පීඨයේ ආචාර්යවරු 10 ක්, මහාචාර්යවරු 5 ක් ඇතුළුව පළපුරුදු, පූර්නකාලීන විද්වත් ආචාර්යවරුන් 32 සමන්විතයි. මෙම පීඨය දැනට අති නවීන විද්‍යාගාර 6 ක්, එනම් ජෛව රසායනික හා අණුක, පටක, සංස්කෘතික, භෞතික විද්යාව, හෙද නිපුණතා, පෝෂණ හා ව්යුහය යන විද්‍යාගාර වලින් සමන්විතයි.
The aim of the Faculty is to groom a well-balanced student with high level of employability through exceptional 21st Century Skills. The Faculty encourages students to take part in extracurricular activities conducted in the Campus in addition to the academic work they carryout in order to achieve the above aim.
We encourage you to join the Faculty of Humanities and Sciences to experience a complete university environment and be a part of a student body that will have the aspirations as you to realize life’s dreams.