වැයූ බෙරපද හඩින් මත්වෙම්, කරඩුවට පෙරදැරිව නැටුමට.. දවා ප්‍රේමිත හදේ රසතැන්, එලි දවම් ලන්තෑරු රැස්මැද… නවම් සද එලිබසින අවසන, විසිනවේ රෑ හවා හනිකට… මැදින් පුර සඳ තුටින් පිළිගෙන, වඩිනු මැන ලන්තෑරු පැදුරට…! විඩාබර පෙබරවාරියේ සුවහසක් සන්තාන හදවත්, ප්‍රේමණීය නවාතැන්පලේ නැංගුරම්ලන්නට… මේ 29වැනිදා ඔබත් එන්න…
Congratulations to the SLIIT Chess Team for their outstanding achievements in the 7th SLIIT Castle Fest Chess Championship 2024! This event took place on the 22nd of February 2024 at SLIIT Uni Malabe. Hosted by SLIIT Uni, our university demonstrated dominance across various categories: 𝐁𝐥𝐢𝐭𝐳 𝐖𝐨𝐦𝐞𝐧’𝐬 𝐂𝐡𝐚𝐦𝐩𝐢𝐨𝐧𝐬𝐡𝐢𝐩: SLIIT “A” Team – Champions SLIIT “B” Team
Congratulations to the SLIIT Athletics Team for their remarkable performance in the 2nd SLIIT Relay Carnival 2024! They clinched the Men’s Championship, secured the Women’s Runners-up and emerged as the Overall Champions. We extend our heartfelt congratulations to all the athletes who showcased their talent and dedication, making SLIIT proud in this competition!