
බුද්ධාභිවන්දනා වාර්ෂික ධර්ම දේශනා
SLIIT ව්‍යාපාර පීඨයේ ශිෂ්‍ය ප්‍රජාව විසින් වාර්ෂිකව සිදුකරන ධර්ම දේශනාව ශ්‍රී බුද්ධ වර්ෂ 2,563ක් වූ වෙසක් මස 04 වැනි බුධ දින SLIIT මාලඹේ විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. මෙවර ධර්ම දේශනාව සදහා සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ආචාර්ය පූජ්‍ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේගේ වැඩම කළසේක.
උපාධි අපේක්ෂකයෙකුගේ ජීවිතයේ යහපැවැත්මේ වැදගත්කම පිළිබඳ අවබෝධයක් ලබා දුන් අතර ඔවුන්ගේ අනාගත සාර්ථකත්වය සඳහා SLIIT සිසුන්ට ආශිර්වාද කිරීම උන්වහන්සේගේ ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණ විය .
මෙම අවස්ථාව සදහා SLIITහි සිසුන් ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය බොහෝ පිරිසක් බැති සිතින් සහභාගී විය .