
තාක්ෂණික දැනුමින් සන්නද්ධ සිසු පරපුරක් උදෙසා Tech Buzz SL වැඩසටහන් මාලාවේ පළමු webinar වැඩසටහන “කේතකරණය ඔබේ ජීවිතයට” 17 සවස 3.00 ට ZOOM ඔස්සේ ඔබට සම්බන්ද විය හැක. මේ වැඩසටහන මෙහයවනු ලබන්නේ SLIIT ආයතනයේ පරිගණක පීඨයේ , පරිගණක පද්ධති හා ඉංජිනේරු තාක්ෂණ අංශ ප්‍රධාන ආචාර්ය Nuwan Kodagoda මහතා විසිනි. ඔබත් පහත සදහන් Link එක ඔස්සේ සම්බන්ද වී විෂයෙහි ප්‍රවීනයෙකු වන්න.
Join Zoom Meeting
https://zoom.us/j/96567556287
Meeting ID: 965 6755 6287
Passcode: 508252