අධ්‍යාපන ක්ෂේත්රයේ නව පෙරළියක් තොරතුරු තාක්ෂණ ආයතනයෙන් සිසුන් 10,000කට එකවර online විභාග
උසස් අධ්‍යාපන ක්ෂේත්රය තුළ තවත් එක් වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10,000කට ආසන්න සංඛ්‍යාවකට මාර්ගගත (online) විභාග සාර්ථකව පැවැත්වීමට සමත් වූ බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පවසයි.
පරිගණක, ඉංජිනේරු, ව්‍යාපාර, මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨ, උපාධි අධ්‍යයන හා පර්යේෂණ, වාස්තු විද්‍යා, නීති, ආගන්තුක සත්කාර සහ සූපශාස්ත්‍රය යන පීඨයන්හී සිසුන් මෙම ඔන්ලයින් විභාගවලට සහභාගී තිබේ.
View More : Click Here