![ලන්තෑරුම-2024](https://static.sliit.lk/wp-content/uploads/2024/02/22095525/%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%91%E0%B6%BB%E0%B7%94%E0%B6%B8-2024.jpg)
වැයූ බෙරපද හඩින් මත්වෙම්,
කරඩුවට පෙරදැරිව නැටුමට..
දවා ප්‍රේමිත හදේ රසතැන්,
එලි දවම් ලන්තෑරු රැස්මැද…
නවම් සද එලිබසින අවසන,
විසිනවේ රෑ හවා හනිකට…
මැදින් පුර සඳ තුටින් පිළිගෙන,
වඩිනු මැන ලන්තෑරු පැදුරට…!
විඩාබර පෙබරවාරියේ සුවහසක් සන්තාන හදවත්, ප්‍රේමණීය නවාතැන්පලේ නැංගුරම්ලන්නට…
මේ 29වැනිදා ඔබත් එන්න…