The coronavirus pandemic has overturned the established norms of education in the country from pre-school learning to university education affecting over four million students. However, if this crisis is taken as an opportunity for all, especially to reshape the education system, classrooms can be transformed virtually overnight from physical units into digital ones. View full
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක්වන SLIIT, සිය 2020 උපාධි ප්රදානෝත්සවය මාලබේ පිහිටි සිය ප්‍රධාන අධ්‍යයන පරිශ්‍රයේදී, පෙබරවාරි 25 සිට 28 දක්වා සිව් දිනක් පුරා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීය. මූලික උපාධි, පශ්චාත් උපාධි මෙන්ම පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරී සිසුන් 1,200 දෙනෙකුගේ ජීවිතවල අලුත් පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කෙරුණු, මේ සෑම දිනයකදීම ප්‍රධාන ආරාධිතයින් ලෙස සුවිශේෂී පුද්ගලයෝ රැසක්