ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ මහා සංඝරත්නය විසින් අද පෙරවරුවේ මාලඹේ SLIIT ආයතනයේදී සෙත් පිරිත් සජ්ඣායනාවක් සිදුකල අතර SLIIT ආයතනයේ කාර්ය මණ්ඩලයට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට නව වසරේ ආශිර්වාද පැතීම මෙහිදී සිදුවිය.