SLIIT
  • ආදි සිසුන්
  • පුස්තකාලය
  • ශිෂ්‍ය Login
  • පුවත්
  • උත්සව
  • මාධ්‍යය
  • භාගත කිරීම
  • වෘත්තිය අවස්ථා
  • අප අමතන්න
ප්‍රකාශන හිමිකම 2019 © SLIIT. සියලුම හිමිකම් ඇවිරිණි. නිර්මාණය සහ සංවර්ධනය සංකල්පය, Web Lankan
දැන්ම අයදුම් කරන්න
Undergraduate Degree Programmes - 2022 Main Intake
Postgraduate Diploma in Education (PGD)
Postgraduate Degree Programmes – 2022 June Intake
INQUIRIES? CALL: +94 11 754 4801
  • ආදි සිසුන්
  • පුස්තකාලය
  • ශිෂ්‍ය Login
  • පුවත්
  • උත්සව
  • මාධ්‍යය
  • භාගත කිරීම
  • වෘත්තිය අවස්ථා
  • අප අමතන්න

SLIIT

  • ප්‍රධාන පිටුව
  • අප ගැන
    • SLIIT අප ගැන
    • SLIIT ආයතනයේ සත්‍ය කතාව
    • අධ්‍යක්ෂක මණ්ඩලය
    • SLIIT උපාධිධාරීන්ගේ ලක්ෂණ
    • මණ්ඩප සහ මධ්‍යස්ථාන
      • මාලබේ මණ්ඩපය
      • Metro මණ්ඩපය
      • SLIIT ඇකඩමිය
      • මාතර මධ්‍යස්ථානය
      • මහනුවර මධ්‍යස්ථානය
      • කුරුණෑගල මධ්‍යස්ථානය
      • යාපනය මධ්‍යස්ථානය
    • පහසුකම්
    • Academic Quality & Regulations
  • අනාගත ශිෂ්‍යයන්
  • පීඨයන්
    • පරිගණකකරණය
    • ඉංජිනේරු විද්‍යා
    • SLIIT Business School
    • මානව ශාස්ත‍්‍ර සහ විද්‍යා
    • Graduate Studies & Research
    • School of Architecture
    • School of Law
    • School of Hospitality & Culinary
  • ජාත්‍යන්තර
    • Curtin Degree Programmes
    • LJMU Degree Programmes
    • Queensland Degree Programmes
    • ජාත්‍යන්තර උපාධි පාඨමාලා
    • Global Transfer Pathways
    • ජාත්‍යන්තර ශිෂ්‍යයන්
  • පර්යේෂණ
  • ශිෂ්‍ය ජීවිතය
    • වෘත්තීය මාර්ගෝපදේශ හා උපදේශනය
    • සමාජ සහ සමිති
    • ශිෂ්‍ය උත්සව
    • ශිෂ්‍ය නවාතැන්
    • ක්‍රීඩා
  • වෘත්තීය වැඩසටහන්
  • කාර්ය මණ්ඩලය
    • අධ්‍යන කාර්ය මණ්ඩලය
    • පරිපාලනය මණ්ඩලය
  • Home
  • All News & Events
  • Blog
  • SLIIT aims to contribute to the TECH BUZZ SL Social Care Program
 
සිකුරාදා, 28 ජනවාරි 2022 / Published in Blog

SLIIT aims to contribute to the TECH BUZZ SL Social Care Program

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සිසු දරුවන්ගේ තාක්ෂණික දැනුම වැඩි දියුණු කිරීමට උපකාරී වන TECH BUZZ SL සමාජ සත්කාරක වැඩසටහනට SLIIT ආයතනය දායකවීමේ අරමුණ වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන දුවා දරුවන්ගේ ප්‍රාදේශීය වශයෙන් පවත්නා ගැටළු විසඳාගැනීම සඳහා තාක්ෂණය සමගින් නවෝත්පාදනයන් බිහි කිරීමට උනන්දුවක් ඇතිකරලීමට නවතම තාක්ෂණික ප්‍රවණතා පිළිබඳව දැනුවත් කිරීම සඳහාය.
තාක්ෂණය සමග වැඩි වශයෙන් ගනුදෙනු කෙරෙන මෙවැනි සමයක SLIIT ආයතනය News 1st සමඟ එක්ව TECH BUZZ SL වැඩසටහන් මාලාවේ පළමු පියවර ලෙස පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලයේදී සාර්ථක ලෙස පසුගියදා පවත්වන ලදී. මෙම වැඩසටහන් මාලාවේ පළමු දේශණය ලෙසින් සයිබර් ආරක්‍ෂාව භාවිත කරමින් ඩිජිටල්කරණය වූ ලෝකයක සුරක්ෂිත වන්නේ කෙසේද යන්න පිළිබඳ SLIIT ආයතනයේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ චමින්ද බණ්ඩාර මහතා විසින් සිදුකෙරිණි . සයිබර් ආරක්‍ෂාව පිළිබඳ ඉගෙනීමට අමතරව, සහභාගිවන්නන්ට TECH BUZZ ට්‍රක් රථයේ ඇති නවතම VR තාක්‍ෂණය අත්විඳීමට අවස්ථාව ලැබූ අතර අතර එහිදී ඔවුන්ට VR උපාංග සමඟ විවිධ ක්‍රියාකාරකම් කිරීමට ද හැකි විය.

SLIIT aims to contribute to the TECH BUZZ SL Social Care Program which helps to improve the technical knowledge of students in rural areas of Sri Lanka is to solve the problems of Dua children locally in rural areas To raise awareness of the latest tech trends to create interest in in innovations with debt.

SLIIT along with News 1st successfully conducted the first step of the TECH BUZZ SL programme series in a season where technology is more dealt with. successfully last day at St Andrews Central College Puttalam. As the first lecture in the series, SLIIT Director of Information Technology Chaminda Bandara on how to be safe in a digitalized world using cybersecurity. In addition to learning about cybersecurity, participants got to experience the latest VR technology on the TECH BUZZ truck where they were able to do various activities with VR devices.

Search

Archives

  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • අප්‍රේල් 2020
  • මාර්තු 2020
  • පෙබරවාරි 2020
  • ජනවාරි 2020
  • දෙසැම්බර් 2019
  • නොවැම්බර් 2019
  • ඔක්තෝබර් 2019
  • සැප්තැම්බර් 2019
  • අගෝස්තු 2019
  • ජූලි 2019
  • ජූනි 2019
  • මැයි 2019
  • අප්‍රේල් 2019
  • මාර්තු 2019
  • පෙබරවාරි 2019
  • ජනවාරි 2019
  • දෙසැම්බර් 2018
  • නොවැම්බර් 2018
  • ඔක්තෝබර් 2018
  • සැප්තැම්බර් 2018
  • අගෝස්තු 2018
  • ජූලි 2018
  • ජූනි 2018
  • මැයි 2018
  • අප්‍රේල් 2018
  • මාර්තු 2018
  • පෙබරවාරි 2018
  • ජනවාරි 2018
  • දෙසැම්බර් 2017
  • නොවැම්බර් 2017
  • ඔක්තෝබර් 2017
  • සැප්තැම්බර් 2017
  • ජූලි 2017
  • ජූනි 2017
  • මාර්තු 2017
  • පෙබරවාරි 2017
  • ජනවාරි 2017
  • දෙසැම්බර් 2016
  • නොවැම්බර් 2016
  • ඔක්තෝබර් 2016
  • සැප්තැම්බර් 2016
  • අගෝස්තු 2016
  • ජූලි 2016
  • මැයි 2016
  • අප්‍රේල් 2016
  • පෙබරවාරි 2016
  • ජනවාරි 2016
  • දෙසැම්බර් 2015
  • නොවැම්බර් 2015
  • ජූනි 2015
  • පෙබරවාරි 2015
  • දෙසැම්බර් 2014
  • නොවැම්බර් 2014
  • ඔක්තෝබර් 2014
  • සැප්තැම්බර් 2014
  • ජූලි 2014
  • නොවැම්බර් 2013

ඇමතීම්

+94 11 754 4801

විද්යුත් තැපෑල

info@sliit.lk

ලිපිනය

New Kandy Road, Malabe

We are a leading non-state higher education institute approved by the University Grants Commission (UGC) under the Universities Act. We are members of the Association of Commonwealth Universities (ACU), as well as the International Association of Universities (IAU). We are also the first Sri Lankan institute to be accredited by the Institute of Engineering & Technology( IET), UK and Engineering Council, UK.

SLIIT අප ගැන

  • අප ගැන
  • පාඨමාලා
  • පහසුකම්
  • අප අමතන්න

ප්‍රදාන උත්සව

  • ප්‍රදාන උත්සව
  • Codefest
  • Robofest
  • Soft Skills+
  • Brain Busters
  • Career Week
  • වෙනත් උත්සව

ශිෂ්‍ය ජීවිතය

  • වෘත්තීය මාර්ගෝපදේශ හා උපදේශනය
  • සමාජ සහ සමිති
  • ශිෂ්‍ය උත්සව
  • ශිෂ්‍ය නවාතැන්
  • ක්‍රීඩා

ඉක්මන් සබැඳි

  • Guidelines for Visitors
  • Staff Login
  • ශිෂ්‍ය Login
  • වෘත්තිය අවස්ථා
  • Virtual Tour
  • පිටු පෙලගැස්ම

භාෂා

  • English
  • Sinhala
  • Tamil

අපගේ ප්‍රවෘත්ති හසුන සමගින් සම්බන්ද වන්න

1 Step 1
ඔබගේ විද්යුත් ලිපිනය ඇතුලත් කරන්න
Previous
Next

Copyright 2020 © SLIIT. All Rights Reserved. Concept designed and developed by Web Lankan

ඉහලට
si_LKSinhala
en_USEnglish ta_INTamil si_LKSinhala
logo