ව්‍යාපාර කළමනාකරණය සඳහා ගිණුම්කරණය හා මුදල් පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය වේ. නවීන ව්‍යාපාරවල වේගවත් වෙනස්කම් හා නවීන ව්‍යාපාරයේ සංකීර්ණතාවයන් සමඟ වේගයෙන් ඉදිරියට යාම සඳහා මූලධර්ම පිළිබඳ ශක්තිමත් අවබෝධයක් අවශ්ය ය. විශේෂයෙන් ගිණුම්කරණය හා මුල්ය විනය මේ සඳහා විශේෂ වේ. පළමු වසර තුනේ අධ්‍යයන කටයුතුවලදී ශක්තිමත් පදනමක් මත ගොඩනැඟීම හා විශේෂ උපාධි පාඨමාලාවක් තුළීන් සිසුන්ට ගිණුම්කරණය හා මුල්‍ය පිළිබද අවශ්‍ය වන ගැඹුරු දැනුමක් ලබාගත හැකිය. එපමණක්ද නොව, අවසන් වසර තුළ ලබා ගත හැකි තෝරා ගැනීම්. තෝරාගත් ක්ෂේත්‍රකක දී තවදුරටත් විශේෂීකරණය සඳහා ශිෂ්‍යයෙකුට ඉඩ සැලසේ
කේතය | මොඩියුලය | සම්මාන | සෙමෙස්ටර් 1 |
---|---|---|
BM0010 | Accounting (Compulsory for Non-accounting background) | |
BM1010 | Learning and Study Skills | 01 |
BM1020 | Principles of Management | 03 |
BM1030 | Microeconomics | 03 |
BM1040 | Business Mathematics | 03 |
BM1050 | Information Technology for Business | 03 |
BM1060 | English Language Skills I | 03 | සෙමෙස්ටර් 2 |
BM1070 | Self Management | 01 |
BM1080 | Principles of Marketing | 03 |
BM1090 | Financial Accounting | 03 |
BM1100 | Legal & Political Environment in Business | 03 |
BM1110 | Human Resources Management | 03 |
BM1120 | English Language Skills II | 03 |
කේතය | මොඩියුලය | සම්මාන | සෙමෙස්ටර් 1 |
---|---|---|
BM2010 | Personal Development Planning | 01 |
BM2020 | Organizational Behavior | 03 |
BM2030 | Management Accounting | 03 |
BM2040 | Macroeconomics | 03 |
BM2050 | Business Statistics | 03 |
BM2060 | Business Communication | 03 | සෙමෙස්ටර් 2 |
BM2070 | Leadership and Teamwork | 01 |
BM2080 | Operations and Supply Chain Management | 03 |
BM2090 | Business Information Systems | 03 |
BM2100 | Financial Management | 03 |
BM2110 | Operations Research | 03 |
BM2120 | Entrepreneurship | 03 |
කේතය | මොඩියුලය | සම්මාන | සෙමෙස්ටර් 1 |
---|---|---|
BM3310 | Corporate Finance | 03 |
BM3320 | Application Software in Accounting | 02 |
BM3330 | Advanced Management Accounting | 03 |
BM3340 | Financial Reporting | 03 |
BM3010 | Career Readiness and Business Ettiquette | 01 | 1 Elective: |
BM3050 | Project Management | 03 |
BM3040 | Strategic Management | 03 | සෙමෙස්ටර් 2 |
BM3020 | Research Methodology | 03 |
BM3350 | Financial Analysis for Business | 03 |
BM3060 | Professional Relationships and Networking | 01 | Business Internship OR 2 Modules |
BM3030 | Business Internship | 06 |
BM4530 | Global Business and Strategy | 03 |
BM3070 | Business Law | 03 |
කේතය | මොඩියුලය | සම්මාන | සෙමෙස්ටර් 1 |
---|---|---|
BM4010 | Comprehensive Research Project (Continued to Semester 2) | 09 |
BM4310 | Taxation | 03 |
BM4320 | Investment and Portfolio Management | 03 | 1 Elective: |
BM4330 | Contemporary Issues in Accounting and Finance | 02 |
BM4340 | Banking | 02 | සෙමෙස්ටර් 2 |
BM4350 | Financial Modelling | 03 |
BM4360 | Strategic Finance | 03 |
BM4370 | International Financial Management | 03 |
BM4380 | Audit and Assurance | 02 |