ඉල්ලුම සැළසුම්, මිලදී ගැනීම්, තොග පාලනය, තොග කළමනාකරණය, නිෂ්පාදන සහ සේවා සහාය, තොරතුරු තාක්ෂණ, ප්‍රවාහනය, බෙදාහැරීම, ගබඩා කිරීම සහ මූලෝපායික සැපයුම් දාම කළමනාකරණය වැනි පුළුල් පරාසයක සැපයුම් හා සැපයුම් දාම ක්‍රියාකාරකම් සඳහා සිසුන්ට අවශ්‍ය දැනුම ලබා දීම මෙම පාඨමාලාවේ ප්‍රධාන අරමුණයි. නිෂ්පාදන සහ සේවා ක්‍රියාවලීන් විශ්ලේෂණය, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, සැලසුම් කිරීම, පාලනය සහ වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය මෙමගින් යොමු කෙරේ. සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, ප්‍රවාහන ප්රවාහකයන් , සැපයුම් සේවා සපයන්නන් පිළිබද සහ වෘත්තීය ක්‍රියාමාර්ග සහ උපාය මාර්ගික ව්‍යාපාරික තීරණ ගැනීම සඳහා ශිෂ්‍යන් සුදානම් කිරීම මෙම පාඨමාලාවේ ඇති තවත් සුවිශේශිත්වයකි